colombotimes.lk
සිංහල | English

06 November 2024


මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට



වානේ, යකඩ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය මිලදී ගෙන රුපියල් ලක්ෂ 144ක මුදලක් ලබා නොදී වංචා කළ පුද්ගලයෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.    

(colombotimes.lk)