NASA විසින් UFOs (Unidentified flying object) පිළිබඳ සිය පළමු මහජන රැස්වීම පවත්වා තිබෙනවා.
ඒ, 'හඳුනා නොගත් ගුවන් සංසිද්ධි' සහ 'පැහැදිලි කළ නොහැකි දර්ශන' පිළිබඳ සිදුකරන ලද අධ්‍යයනයකින් අනතුරුවයි.
නාසා ආයතනය විසින් තෝරාගත් විද්‍යාඥයින් සහ අනෙකුත් විශේෂඥයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම අධ්‍යනය සිදුකර තිබුණා.
(colombotimes.lk)
NOW: An audio-only media briefing following today's public discussion on unidentified anomalous phenomena, or UAPs. https://t.co/y4gMK6n1M9
— NASA (@NASA) May 31, 2023