colombotimes.lk
සිංහල | English

27 April 2024

නාමල් රාජපක්ෂට පොහොට්ටුවේ ප්‍රබල තනතුරක්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත් කර තිබෙනවා.

ඒ පිළිබඳව අද (27) පස්වරුවේ පැවති විධායක කමිටු රැස්වීමේ දී තීරණය කළ බව එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක සඳහන් කළා.

 
(colombotimes.lk)