17 September 2025

logo

නාමලුත් ඉන්දියාවට යයි



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් තිබෙනවා.

ඒ අයෝධ්‍යාවේ රාම් කෝවිල වැඳ පුදා ගැනීම සඳහායි.

මන්ත්‍රීවරයා වෙනුවෙන් අද සවස රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කරන බව වාර්තා වනවා.

ඔහු අයෝධ්‍යාවේ සහ නවදිල්ලියේ රැඳී සිටින කාලයේ පෞද්ගලික මට්ටමින් එරට දේශපාලන ක්ෂෙත්‍රයේ විවිධ පුද්ගලයින් හමුවන බව සඳහන්.
(colombotimes.lk)