වගා නොකළ සියලු ඉඩම්වල වගා කිරීමේ ජාතික වැඩපිළිවෙළක් අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ 'එක මිටට ගොවිබිම' ලෙස එය නම් කර ඇති බවයි.
මේ යටතේ දිවයින පුරා වගා නොකළ ඉඩම් හඳුනාගැනීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)