12 August 2025

logo

රාජ්‍ය සේවයට බඳවා ගන්නා පිරිස ගැන ජනපතිගෙන් අනාවරණයක්



62,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය දුන් බව ජනපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ජාතික තරුණ දිනයට සමගාමීව මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සමුළුවේදීයි. 

(colombotimes.lk)