08 January 2026

logo

ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරයි



අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ආපදා හේතුවෙන් රජය විසින් 'ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ' ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රය මඟින් ජාතික ව්‍යසන පාත්‍ර පරිපාලන දිස්ත්‍රික්ක 22ක් නම් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් පත්‍රය පහතින්,   



(colombotimes.lk)