බස් රථයක් කණුවක ගැටීමෙන් අද (09) අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම අසළදීයි.
එම අනතුරින් පුද්ගලයින් 10දෙනෙක් පමණ තුවාල ලබා අතින් අතර පොලීසිය විසින් ඔවුන් ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
