ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සීවලි අරුක්ගොඩ අද (26) සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබෙනවා.
ඒ අනුව සීවලි අරුක්ගොඩ 45 වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා බවයි වාර්තා වන්නේ.
සීවලි අරුක්ගොඩ රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)