ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක්කර තිබෙනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් ජෝ බයිඩන් මෙලෙස සිය සුබපැතුම් එක්කර තිබුණා.
මෙම සුවිශේෂී අවස්ථාව සමරන ලොව සියලුදෙනාට තමා සහ තම බිරිඳ සුබ පතන බවයි ඔහු කියා සිටියේ.
(colombotimes.lk)