colombotimes.lk
සිංහල | English

24 May 2024

ලෝක බලවතාගෙන් අවුරුද්දට සුබ පැතුම්



ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක්කර තිබෙනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ජෝ බයිඩන් මෙලෙස සිය සුබපැතුම් එක්කර තිබුණා.

මෙම සුවිශේෂී අවස්ථාව සමරන ලොව සියලුදෙනාට තමා සහ තම බිරිඳ සුබ පතන බවයි ඔහු කියා සිටියේ. 
(colombotimes.lk)