20 February 2026

logo

අයවැයෙන් අලුත් අවුරුදු වාසි මල්ලක්



සිංහල දමිළ අලුත් අවුරුදු කාල සීමාව තුළදී ලංකා සතොස හරහා වියලි සලාක මල්ලක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක් වෙන් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ 2025 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

colombotimes.lk