colombotimes.lk
සිංහල | English

25 February 2024

අලුත් ක්‍රීඩා සහ වාරිමාර්ග ඇමතිවරු දිවුරුම් දෙයි



ක්‍රීඩා හා යෞවන කටයුතු නව ඇමති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා සහ වාරිමාර්ග අමාත්‍ය ධුරයේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනපති ඉදිරියේ දිව්රුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඔවුන් මේ වන විටත් දරණ අනෙක් අමාත්‍ය ධුරවලට අමතරව ජනපති ඉදිරියේ මෙම නව අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබෙනවා.
(colombotimes.lk)