22 November 2024


ඡන්ද නීති කැඩූ අපේක්ෂකයන් 09කට වැඩ වරදියි



පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයන් 9 දෙනෙක් ඇතුළු 334 දෙනෙක් අත්අඩංගුනට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 313ක් ලැබී ඇති බවයි.

එම පැමිණිලිවලින් 51ක්ම අපරාධ සම්බන්ධව ලැබී තිබෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)