උතුරු කොරියාව සිය නැගෙනහිර මුහුද දෙසට අද (19) උදෑසන බැලස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියාව තහවුරු කර තිබෙනවා.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය උතුරු කොරියාව මෙම වසරේදී දියත් කළ හත්වන බැලස්ටික් මිසයිල දියත් කිරීම වන අතර අප්‍රේල් මාසය තුළදී පමණක් සිදුකළ හතරවන අවස්ථාව මෙය වන බවයි.
(colombotimes.lk)
