21 May 2025


අධිවේගී මාර්ගවල ගෙවීම් කළ හැකි ක්‍රම ගැන දැනුම්දීමක්



සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු අද (21) සිට ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් ගෙවිය හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.


(colombotimes.lk)