මෙවර සාමාන්‍ය පෙළ විභාහගයේ ප්‍රතිඵල එළඹෙන ජුනි මස මැද සතියේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ ඇතැම් සමාජ මාධ්‍ය විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට පළ කරන වාර්තා අසත්‍ය බවයි.
(colombotimes.lk)
