Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
අද (10) පැවති 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ප්‍රකාශ කළා.ඇය කියා සිටියේ එළඹෙන සැප්තැම්බර් මස 20වනදාට පෙර ප්‍රතිඵල නිකුත් කරන බවයි.(colombotimes.lk)