නව රජය යටතේ අස්වැසුම දෙවන අදිරයේ අයදුම්පත් ලබා ගැනිම සඳහා නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට විශාල පිරිසක් (02) රැස්වී සිටින බවට තොරතුරු වාර්තා වනවා.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීවරයෙක් සඳහන් කළේ සති අන්තයේ නිවාඩුවෙන් පසු අද කාර්යාල විවෘත කිරීමත් සමඟ විශාල පිරිසක් එක්රැස් වී සිටින බවයි.ඒ හේතුවෙන් එම කාර්යාලයෙන් අනෙකුත් සේවාවන් සිදු කර ගැනීමට පැමිණ සිටි අනෙකුත් සේවාලාභීන්ද දැඩි අසීරුතාවයට පත්වී තිබෙනවා. (colombotimes.lk)