පාසල් සංවර්ධන නිලධාරීන් වහා ගුරුසේවයට බඳවා ගන්නා ලෙස රජයට බලකරමින් උද්ඝෝෂණයක් අද (02) දහවල් පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබුණා.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා දෙසැම්බර් 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ අදාළ විරෝධතාකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)