ඇමරිකානු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්රම්ප් සහ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ අතර හමුවක් සිදු වී තිබෙනවා.
ඒ ෆ්ලොරිඩාහීදීයි.
පසුගියදා ඩොනල්ඩ් ට්රම්ප් විසින් කැනඩාවේ සිට ආනයනය කරන ඖෂධ ඇතුළු ඇතැම් භාණ්ඩ සඳහා 05%ක බද්දක් පනවන බවට ප්රකාශයක් සිදු කර තිබෙනවා.
එම ප්රකාශය සිදු කර සතියක් ගතවීමටත් පෙර කැනඩා අගමැතිවරයා ඇමරිකාවට පැමිණීමද විශේෂත්වයක්.
(colombotimes.lk)