02 January 2026

logo

පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයන් පක්ෂ මූලස්ථානයට එක්වෙයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් ඊයේ (28) පක්ෂ මූලස්ථානයට පැමිණ තිබෙනවා.

ඒ ඉදිරි පළාත් පාලන මැතිවරණයට සූදානම් වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් කියා සිටියේ පක්ෂ නායක රැස්වීමේදී එම මැතිවරණයට නව නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන ඇති බවයි.

(colombotimes.lk)