මන්ත්‍රීවරුන්ගේ, මැති ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ දීමනා සහ හිමිකම් පිළිබඳ නැවත සළකා බැලීම සඳහා වූ කමිටු වාර්තාව අද (02) ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක එක්ව සිටි බවයි.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කර තිබෙනවා.
(colombotimes.lk)