04 July 2025

logo

Nvidia ඩොලර් ට්‍රිලියන 1කට ළඟා වෙයි



එක්සත් ජනපදයේ වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියනය පසුකළ ප්‍රථම චිප් නිෂ්පාදන සමාගම බවට Nvidia ඊයේ (30) පත්වුණා.

ඒ අනුව ඩොලර් ට්‍රිලියනය පසුකළ හත්වන එක්සත් ජනපද සමාගම වන්නේ මෙයයි.

මෑත කාලයේ කෘතීම බුද්ධිය කෙරෙහි සමාජයේ ආකල්ප වෙනස් වීම හේතුවෙන් මෙසේ සිදුව තිබෙනවා.
(colomborimes.lk)