colombotimes.lk
සිංහල | English

11 May 2024

කොළඹ වරායේ තෙල් අලෙවිය වැඩිවෙයි




පසුගිය සති කිහිපය තුළ දී කොළඹ වරායේ තෙල් අලෙවිය වැඩිවී ඇති බව වාර්තා වනවා.

ඒ රතු මුහුද මග හරිමින් දිගු ගමන් මාර්ගයක් ඔස්සේ ඉන්ධන පිරවීම සඳහා යාත්‍රා කොළඹ වරායට පැමිණීමත් සමගයි.

පසුගිය නොවැම්බර් මාසයේ සිට හවුති කැරලිකරුවන් මෙම ගමන් මාර්ගයේ ගමන් කරන යාත්‍රා වලට ප්‍රහාර එල්ල කළා.

ඒ හේතුවෙන් රතුමුහුදු කලාපය මග හරිමින් යාත්‍රා වලට ගමන් කිරීමට සිදුව තිබෙනවා.
(colombotimes.lk)