Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
පසුගියදා ඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාළ බස් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ඇල්ල පොලීසිය විසින්.පොලීසිය සඳහන් කළේ නිසි ලෙස බස් රථය නඩත්තු නොකිරීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගත් බවයි. (colombotimes.lk)