colombotimes.lk
සිංහල | English

22 October 2024


පොළොන්නරුවේ වී ගොවීන් දැඩි අසීරුතාවක



පොළොන්නරුවේ වී ගොවීන් දැඩි අසීරුතාවකට පත් වී තිබෙනවා.

ඒ වී සඳහා නිසි මිලක් නොමැති වීමෙන්.

එසේම ගොවීන් වැඩිදුරත් පවසන්නේ රජයේ පොහොර සහනාධාරය ද නොලැබුණු පසුබිමක වගාවන් සඳහා නිසි ලෙස පොහොර යෙදීමට නොහැකි වීමෙන් අස්වැන්නද ඉතා අඩු මට්ටමක පවතින බවයි.
(colombotimes.lk)