පකිස්ථානයේ වාර්ෂික උද්ධමන අනුපාතය මැයි මාසයේදී සියයට 37.97 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට සංඛ්‍යාලේඛන කාර්යාංශය පැවසුවේ, වාර්තාගත අගයකින් උද්ධමනය ඉහළ ගිය දෙවෙනි මාසය මෙය බවයි.
මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ තීරණාත්මක සාකච්ඡා ඇනහිටීමට බලපා ඇති බවද එරට මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)