colombotimes.lk
සිංහල | English

01 May 2024

පාලිත තෙවරප්පෙරුමගේ දේහය නිවසට



අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය ඊයේ (17) රාත්‍රියේ මතුගම පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ අනුව ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (19) දින සිදු කිරීමට නියමිත බවයි.
(colombotimes.lk)