පානදුර ප්‍රාදේශීය සභාවේ අයවැය ඉදිරිපත් කිරීම සඳහා කැඳවා තිබූ රැස්වීමේ අද (17) උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
ඒ මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව අසුන් පැනවීම නිසි පරිදි සිදු කර නොමැති බව සඳහන් කරමින් ඇති වූ ගැටලුවක් හේතුවෙන්.
කෙසේ වෙතත් පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මසිරි පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සහ ලේකම් නුවන් ප්‍රනාන්දුගේ සහභාගීත්වයෙන් අයවැය ඉදිරිපත් කිරීම මේ වන විට සිදුවෙමින් පවතිනවා.
(colombotimes.lk)
