colombotimes.lk
සිංහල | English

03 July 2024

පාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ධූරයේ දිවුරුම් දෙයි



ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
 
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදීයි.
(colombotimes.lk)