04 March 2025


පාර්ලිමේන්තු පාර පොල්දූව මංසන්ධියෙන් වැසෙයි



පාර්ලිමේන්තු මාර්ගය බත්තරමුල්ල - පොල්දූව මංසන්ධියෙන් වසා දමා තිබෙනවා.

ඒ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)