colombotimes.lk
සිංහල | English

27 April 2024

පාර්ලිමේන්තුව ලබන මාසයේ රැස්වෙයි



පාර්ලිමේන්තුව ලබන මස 01 සහ 02 යන දිනයන් වලදී රැස්වීමට තීරණය කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

(colombotimes.lk)