07 December 2025

logo

ඉරිදා පාර්ලිමේන්තුව රැස් වීම නවතියි



දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විවාදය හෙට (01) පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා. 

එම විවාදය හෙට උදෑසන 9.30 සිට සවස 7.30 දක්වා පැවැත්වෙන බව සඳහන්. 
 
මේ අතර ඉරිදා දින පාර්ලිමේන්තුව රැස් නොවීමට ද පක්ෂ නායකයින් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)