colombotimes.lk
සිංහල | English

04 July 2024

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් තබයි



හෙට දින (02) පැවැත්වීමට නියමිතව තිබූ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් තබා තිබෙනවා.

ඒ, දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන්ගේ අවමංගල්‍යය හේතුවෙන්.

නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සිදුකරන විශේෂ ප්‍රකාශය හෙට දින (02) නියමිත පරිදි සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)