colombotimes.lk
සිංහල | English

27 April 2024

පාඨලී ජනපති සටනට



ඉදිරියේදී නිර්මාණ කෙරෙන නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය භාර දුන්නහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී
චම්පික රණවක පවසනවා.

මේ දිනවල රට ගොඩනැගීමේ අරමුණින් දේශපාලන පක්ෂ සමඟ නව සන්ධානයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.


(colombotimes.lk)