04 July 2025

logo

බිහිසුණු ගුවන් අනතුරකින් 12කට දිවි අහිමි වෙයි



මධ්‍යම ඇමරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී ගුවන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 12දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

එම අනතුරින් පුද්ගලයන් 05 දෙනෙක් දිවි ගලවා ගෙන ඇති අතර එක් පුද්ගලයෙක් තවමත් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)