22 November 2024


පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට වැසෙයි



මහ මැතිවරණය පැවැත්වෙන හෙට (14) දිනයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එදින මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබීම හේතුවෙන්.

(colombotimes.lk)