colombotimes.lk
සිංහල | English

06 May 2024

අවුරුදු සමයේ මහජන බැංකුවේ ගනුදෙනු වටිනාකම බිලියන 568 ඉක්මවයි



අවුරුදු සමයේදී මහජන බැංකුව රුපියල් බිලියන 568 කට අධික වටිනාකමකින් යුත් මිලියන 17 කට අධික ගනුදෙනු ප්‍රමාණයක් සිදුකර තිබෙනවා.

ඒ අප්‍රේල් මස 1 වනදා සිට 15 වනදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළයි.
 
මහජන බැංකුවේ ශාඛා හා සේවා මධ්‍යස්ථාන 747 කින් සහ ATM, CDM හා CRM යන්ත්‍ර 1,150කට අධික පුළුල් ජාලය ඔස්සේයි රට පුරා ගනුදෙනුකරුවන් මෙම ගනුදෙනු සිදු කර තිබෙන්නේ.
(colombotimes.lk)