06 May 2025


පස්වරු 04 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය



දිවයින පුරා අද (06) උදෑසන පළාත් පාලන ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී ආරම්භ වුණා.

ඒ අනුව අද (06) පස්වරු 04.00ට අවසන් වූ පැය 09ක කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිතා කළ ප්‍රතිශතයන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම ඡන්ද ප්‍රතිශතයන් පහතින්,

බදුල්ල - 60%
කොළඹ - 50%
පොළොන්නරුව - 53%
නුවරඑළිය - 60%
කළුතර - 55%
අනුරාධපුරය - 60%
මන්නාරම - 70%
පුත්තලම - 55%
කුරුණෑගල - 51%
අම්පාර - 63%
මොණරාගල - 61%
කළුතර - 61%
වව්නියාව - 60%
බදුල්ල - 60%
මාතර - 58%
නුවරඑළිය - 60%
මුලතිව් - 60%
කෑගල්ල - 58%


(colombotimes.lk)