2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.
ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.
ජාතික ජන බලවේගය - 4833 සභික (07)
සමගි ජන බලවේගය - 3232 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1442 සභික (02)
ස්වාධීන කණ්ඩායම - 664 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 458 සභික (01)
(colombotimes.lk)