07 May 2025


මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න



2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.

ඒ මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ඉලංකෙයි තමිල් අරසු කච්චි - 1364  සභික (04)

සමගි ජන බලවේගය - 990 සභික (03)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 808 සභික (02)

ජාතික ජන බලවේගය - 607 සභික (02)

ප්‍රජා.දෙමළ ජාතික සන්ධානය - 500 සභික (02)

(colombotimes.lk)