2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.
ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහනගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.
ජාතික ජන බලවේගය - 4750 සභික (08)
සමගි ජන බලවේගය - 3874 සභික (07)
පොදුජන එක්සත් පෙරමුණ 1511 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික (02)
සර්වජන බලය සභික (01)
(colombotimes.lk)