06 May 2025


ලෝක බැංකු සමූහයේ සභාපති හෙට දිවයිනට



ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා හෙට (07) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 20කට පසුව බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)