පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙක් ලෙස ව්‍යාපාර කටයුතු කිරීම සඳහා පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම තහනම තවත් මාස 06කින් දීර්ඝ කර ඇති බවයි.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත් යටතේ පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට එරෙහිව තවදුරටත් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය වීම හේතුවෙන් තහනම මෙලෙස දීර්ඝ කර තිබෙනවා.
(colombotimes.lk)
