06 July 2025

logo

ශ්‍රී පාද මාර්ගය දවස් 10ක් වැසෙයි



ගිනිගහේන දියගල හරහා නෝර්ටන්බිජ් මස්කෙළිය ශ්‍රීපාද මාර්‌ගය හෙට (13) සිට ජුනි 24වනදා දක්වා දින 10ක් වසා තැබීමට මාර්ග සංර්වධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ එම මාර්ගයේ පාලමක් ගිලා බැසීමේ අවධානමක් මතු වීම සමඟ නව බේලි පාලමක් ඉදි කිරීමට කටයුතු කිරීම හේතුවෙන්. 

මාර්ගය වසා තබන කාලය තුළ කොළඹ සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල පොල්පිටිය ලක්ෂපාණ හරහා නෝර්ටන්ට්‍රිජ් මාර්ගය සහ හැටන් නෝර්ටන්බිජ් මාර්ගය භාවිතා කරන ලෙස රියදුරන්ට දැනුම්දී තිබෙනවා. 

(colombotimes.lk)