පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහය දුන් දේශපාලනඥයන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කළා.
ඒ ඔහු 37වන පොලිස්පතිවරයා ලෙස ධුරයේ වැඩ ආරම්භ කරමින්.
එහිදී පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
(colombotimes.lk)