ගාසා තීරයේ ආධාර ලබාදෙන ස්ථාන සදහා ආයුධ සන්නද්ධ කණ්ඩායම් යොමු කිරීම නවතා දමන්නැයි ඉල්ලා විවිධ මානූෂීය සංවිධාන එක්ව අත්සන් කළ ඒකාබද්ධ ලිපියක් ඊශ්‍රායලය වෙත යොමු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ඒකාබද්ධ ලිපියට මානුෂීය සංවිධාන 100කට වැඩි ප්‍රමාණයක් අත්සන් කර ඇති බවයි.
ඔවුන් එම ලිපිය මඟින් ගාසා තීරයේ සාගත තත්ත්වය උග්‍ර වන පසුබිමක ආයුධ සන්නද්ධ කිරීම නවතා දමන ලෙස ඉල්ලා තිබෙනවා.