චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ බෙංගාලි රංගන ශිල්පිනියක් වන බසන්ති චැටර්ජි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දිගු කලක් පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසුවූ බවයි.
ඇයගේ අවසන් නිර්මාණය වූයේ 'ගීතා එල්එල්බී' කතා මාලාව බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)