15 August 2025

logo

රන් මිලෙහි පෙරළියක්




ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 1,014,716ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය ඊයේ (23) රුපියල් 1,010,920ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම අද කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 35,800ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.



(COLOMBOTIMES.LK)