colombotimes.lk
සිංහල | English

17 September 2024


ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රටවල් 4ක සංචාරයක් අරඹමින් අද ඉන්දුනීසියාවට



ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රටවල් 04ක සංචාරයක් ආරම්භ කර තිබෙනවා.

උන්වහන්සේ ඉන්දුනීසියාව ප්‍රමුඛ රටවල් 4ක සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

පැපුවා - නිව්ගිනියාව, ටි මොලේස්තේ සහ සිංගප්පූරුව උන්වහන්සේ සංචාරය කරන රටවල් අතරට අයත්.

උන්වහන්සේ අද (3) ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණෙන අතර එරට ප්‍රධාන දේව මෙහෙයක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 
(colombotimes.lk)